මුලින්ම ඔබ යොදා ගන්නා පිංතූරය paint හරහා Open කරගන්න.(මේ සදහා කුඩා පිංතූරයක් බාවිතා කරන්න.)
එහි ඇති Save in: නම් ස්ථානයට පෙන් එක තුල ඔබට අවශ්‍ය ස්ථානයක් ලබාදෙන්න, File name: නම් ස්ථානයට පිංතූරයට යොදන නම ලබා දෙන්න, Save as type: නම් ස්ථානයට 24-bit Bitmap(*.bmp;*.dib) යන්න ලබාදී Save කරන්න.
දැන් එලෙස Save කරගත් පිංතූරය .ico එන පරිදි Rename කරන්න.