තරිදුගේ අඩවිය
------------------------------------------------------------------------------------------------------------------------------------------------------මම දකිනවිදියට........
Thursday, March 31, 2011
MOBITEL දුරකථනයකින් TV බලන්නෙ කොහොමද?
Tuesday, June 8, 2010
පෙන් එකකට පින්තූරයක් යොදන අන්දම,
Thursday, March 25, 2010
Folder එකක් පෙන්වන පින්තූරය වෙනස් කිරීම
ඔබට වෙනත් පින්තූරයක් දැමීමටනම්, පෙර පරිදිම Customize > Change lcon... වෙත පිවිසෙන්න. දැන් Browse... ක්ලික් කර පින්තූරය තෝරන්න.
එලෙස සේව් කල පින්තූරය icon.ico ලෙස Rename කරන්න. ‘‘මෙලෙස පින්තූරයක් තෝරාගැනීමේදී කුඩා පින්තූරයක් තෝරාගැනීම වඩා සුදුසුය’’.
________________________________________________________________ තරිදු හෂාන් රණසිංහ ____
__________________________________________________ tharidu.ranasinghe@gmail.com __
Saturday, February 20, 2010
සරල වෙබ් පිටුවක්සාදාගන්නා අන්දම,
2.වෙනස් කිරීම්.
(i)සකස් කළ වෙබ් පිටුවක් සංස්කරණය කිරීම.
සකස් කර ගන්නා ලද වෙබ් පිටුව වෙබ් බ්‍රව්සර් එක මගින් විවෘත කරන්න. වෙබ් පිටුවේ හිස් තැනක් මත රයිට් ක්ලික් කර, ලැබෙන මෙනු එක මගින් View Source යන්න ක්ලික් කරන්න. එවිට නැවතත් නෝට්පෑඩ් එක මගින් කෝඩ් ෆයිල් එක විවෘත වේ.
දැන් ඒමත අවශ්‍ය වෙනස්කම් සිදුකර සේව් කරන්න. මෙලෙස සේව් කිරීමත් සමගම වෙබ් පිටුවේ වෙනස්වීමක් සිදුනොවේ. ඒසදහා වෙබ් පිටුව කල Refresh යුතුය.
(ii)මාතෘකාව සදහා ෆොන්ට් සයිස් එක වෙනස් කිරීම.
මාතෘකාව සදහා ෆොන්ට් සයිස් හයක් භවිතාවේ. මේ සදහා සිට දක්වා ඇති ටැග්ස් භවිතාවේ.
(iii)ඡේද සදහා අකුරු භවිතා කිරීම.
ඡේද සදහා ෆොන්ට් භාවිතා කිරීමේදී
ටැග්ස් එක සමග භාවිතා කළ හැක. මෙහිදී
මගින්ටැග් එකේ අවසානය දැක්වේ. පේලි කිහිපයකින් යුතු ඡේදයක් ලිවීමේදී සෑම පේලියකම අවසානයේ
ටැග් එක යොදන්න.(iV)ඡේදයක් තුළ අකුරු සයිස් එක සෑදීම.
ටැග් එක මගින් ආරම්භ කරනඡේදයක, ෆොන්ට් ප්‍රමානය සෑදීමට යන්න භාවිතාවේ. ෆොන්ට් ටැග් එක සමග ෆොන්ට් ප්‍රමානය සැකසීමේදී,අවශ්‍ය ප්‍රමානය”>ලෙස ලබාදීම සිදුකල යුතුය.
ඉතිරිය ලඟදීම...........
Thursday, February 18, 2010
සරල වෙබ් පිටුවක්සාදාගන්නා අන්දම,
1.වෙබ් පිටුව තැනීමේ ආරම්භය.
This is my web page
මෙහි EKA AHASAK YATA යනුවෙන් සදහන් කර අත්තේ වෙබ් බ්‍රව්සර් එක තුළ දිස්වීමේදී එහි මාතෘකාවයි. මෙහි වෙබ් පිටුවේ අඩංගු විස්තරය ලෙස දක්වා ඇත්තේ This is my web page යන්නයි.
(i)සකස් කල වෙබ් පිටුව සේව් කරගැනීම.