I made this widget at MyFlashFetish.com.

Thursday, March 31, 2011

MOBITEL දුරකථන‍යකින් TV බලන්නෙ කොහොමද?

ලෝක කුසලාන අවසන් මහා තරඟයට සුදුසුකම් ලබපු ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවන වරටත් ලෝක කුසලානය දිනා ගැනීමට වාසනාව ලැබෙන්න කියල සුභ පතනව.
‍ලබන සෙනසුරාදට මට ගමනක් යන්න තියෙනව. මගදි තරඟය නරඹන්නත් ඕනෙ. මම කලින් mobitel sim 1ක් දාල ජංගම දුරකථනයෙන් TV බලල තියෙනව. ඒත් දැන් ඒකට ඕනෙ වෙන file එක මගේ ලඟ නැහැ. පුලුවන් කෙනෙක් chanel eye බලන හැටි කියන්නකො.