I made this widget at MyFlashFetish.com.

Thursday, March 31, 2011

MOBITEL දුරකථන‍යකින් TV බලන්නෙ කොහොමද?

ලෝක කුසලාන අවසන් මහා තරඟයට සුදුසුකම් ලබපු ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවන වරටත් ලෝක කුසලානය දිනා ගැනීමට වාසනාව ලැබෙන්න කියල සුභ පතනව.
‍ලබන සෙනසුරාදට මට ගමනක් යන්න තියෙනව. මගදි තරඟය නරඹන්නත් ඕනෙ. මම කලින් mobitel sim 1ක් දාල ජංගම දුරකථනයෙන් TV බලල තියෙනව. ඒත් දැන් ඒකට ඕනෙ වෙන file එක මගේ ලඟ නැහැ. පුලුවන් කෙනෙක් chanel eye බලන හැටි කියන්නකො.

4 comments:

  1. 555 ta 3g call ekak aragena channel eye balanna.habai tikak credit yanawa.ehema nathnam mobitel stream settings hadala option-4 site eke live stream denawa.eken balanna.thawa godak widi thiyanawa.lesi 2y oya

    ReplyDelete
  2. මොබිටෙල් එකෙන් Live stream බලන එක තමා ලාබම.ඉස්සර නම් මේක Free of charge දුන්නෙ.ඒත් දැන් නම් ගානක් කැපෙනව.
    rtsp://192.168.97.49/eye.sdp තියන rtsp link එක තමන්ගෙ Mobile browser එකේ සටහන් කරල බලන්න.හැබැයි දුරකථනයේ live streaming වල APN එක mobitel3g දාල ඉන්න ඕන.මේක law quality streaming link එක.EDGE/HSPA වලදි වගේ සාමාන්‍ය ගානට පේනව.data usage එකත් අඩුයි.ඒත් මීට වඩා Quality බලන්න ඕන නම් wap.mobitel.lk ගිහින් Mobile Tv වල 3.5G Optimized page එක තොරගෙන Eye channel තෝරාගන්න.Phone මදිලිය කිව්වොත් මීට වඩා තොරතුරු ලබාදෙන්න පුළුවන්.

    ReplyDelete
  3. දෙන්නටම හුඟක් ස්තූතියි.
    @ ඉසුර නිර්මාල්,
    phone model එක nokia 6500 classic

    ReplyDelete
  4. මේක දැන්නමම කරල බලන්න.හරියනවද කියල.නැත්නම් තව settings හදන්න ඕන වෙයි

    ReplyDelete