------------------------------------------------------------------------------------------------------------------------------------------------------මම දකිනවිදියට........
555 ta 3g call ekak aragena channel eye balanna.habai tikak credit yanawa.ehema nathnam mobitel stream settings hadala option-4 site eke live stream denawa.eken balanna.thawa godak widi thiyanawa.lesi 2y oya
මොබිටෙල් එකෙන් Live stream බලන එක තමා ලාබම.ඉස්සර නම් මේක Free of charge දුන්නෙ.ඒත් දැන් නම් ගානක් කැපෙනව.rtsp://192.168.97.49/eye.sdp තියන rtsp link එක තමන්ගෙ Mobile browser එකේ සටහන් කරල බලන්න.හැබැයි දුරකථනයේ live streaming වල APN එක mobitel3g දාල ඉන්න ඕන.මේක law quality streaming link එක.EDGE/HSPA වලදි වගේ සාමාන්‍ය ගානට පේනව.data usage එකත් අඩුයි.ඒත් මීට වඩා Quality බලන්න ඕන නම් wap.mobitel.lk ගිහින් Mobile Tv වල 3.5G Optimized page එක තොරගෙන Eye channel තෝරාගන්න.Phone මදිලිය කිව්වොත් මීට වඩා තොරතුරු ලබාදෙන්න පුළුවන්.
දෙන්නටම හුඟක් ස්තූතියි.@ ඉසුර නිර්මාල්,phone model එක nokia 6500 classic
මේක දැන්නමම කරල බලන්න.හරියනවද කියල.නැත්නම් තව settings හදන්න ඕන වෙයි
555 ta 3g call ekak aragena channel eye balanna.habai tikak credit yanawa.ehema nathnam mobitel stream settings hadala option-4 site eke live stream denawa.eken balanna.thawa godak widi thiyanawa.lesi 2y oya
ReplyDeleteමොබිටෙල් එකෙන් Live stream බලන එක තමා ලාබම.ඉස්සර නම් මේක Free of charge දුන්නෙ.ඒත් දැන් නම් ගානක් කැපෙනව.
ReplyDeletertsp://192.168.97.49/eye.sdp තියන rtsp link එක තමන්ගෙ Mobile browser එකේ සටහන් කරල බලන්න.හැබැයි දුරකථනයේ live streaming වල APN එක mobitel3g දාල ඉන්න ඕන.මේක law quality streaming link එක.EDGE/HSPA වලදි වගේ සාමාන්‍ය ගානට පේනව.data usage එකත් අඩුයි.ඒත් මීට වඩා Quality බලන්න ඕන නම් wap.mobitel.lk ගිහින් Mobile Tv වල 3.5G Optimized page එක තොරගෙන Eye channel තෝරාගන්න.Phone මදිලිය කිව්වොත් මීට වඩා තොරතුරු ලබාදෙන්න පුළුවන්.
දෙන්නටම හුඟක් ස්තූතියි.
ReplyDelete@ ඉසුර නිර්මාල්,
phone model එක nokia 6500 classic
මේක දැන්නමම කරල බලන්න.හරියනවද කියල.නැත්නම් තව settings හදන්න ඕන වෙයි
ReplyDelete